අපි කියන්නෙ "ඔබයි"
ගුරු වෘත්තීය අභිමානය හෙට දවසට ගෙන යමු
පිරිවෙන් සහ රජයේ ගුරුවරුන්ගේ වෘත්තීය ජයග්‍රහණයේ ඩිජිටල් නවාතැන.
පිරිවෙන් සහ රජයේ ගුරුවරුන්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ අධ්‍යාපනික අත්වැල සැපයීම අපගේ මූලික අරමුණයි. 2025 ජූලි 08 දිනැති අංක 2444/21 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් හඳුන්වා දී ඇති නව “ස්වයං අධ්‍යයන මොඩියුල” (Self-Study Modules) ක්‍රමවේදය ඔස්සේ, ඔබට පහසු වේලාවක, පහසු තැනක සිට ඉගෙනුම් කටයුතු සිදු කිරීමට මෙමගින් ඉඩ සැලසේ. සාම්ප්‍රදායික විභාග ක්‍රමයෙන් ඔබ්බට ගොස්, සැබෑ පන්ති කාමරයට අවශ්‍ය “ඩිජිටල් තාක්ෂණය”, “ඉගැන්වීමේ ක්‍රමවේද” සහ “නීතිමය දැනුම” ප්‍රායෝගිකව ලබා දීම අපි සහතික කරමු.
“Welcome to Guru Ampara Piriven LMS. We provide the best Online Teacher Training Sri Lanka. Our mission is to help teachers pass exams with Guru Sewa Training.
අපේ දැක්ම
''හෙට ලොව දිනන ස්මාර්ට් ගුරුවරයෙක්''
අපේ මෙහෙවර
"ගුරු කාර්යක්ෂමතා සංවර්ධනය තුළින්, දේශීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ගුරුවරුන් බලගැන්වීම සහ යාවත්කාලීන කිරීම."
අපි ඔබට වැදගත් ඇයි.
ඔබේ වෘත්තීය ඉලක්ක වෙත පහසුවෙන් ළඟා වන්න
ඉලක්කගත විෂය නිර්දේශය
Customized learning
2444/21 නව ගැසට් පත්‍රයට අනුව හඳුන්වා දී ඇති "ස්වයං අධ්‍යයන මොඩියුල 10" ආවරණය වන පරිදි, කාර්යක්ෂමතා කඩඉම් I, II සහ III සඳහාම සකස් කළ විශේෂිත පාඨමාලා.
නම්‍යශීලී ඉගෙනුම් අවකාශය Learn anytime, anywhere
රාජකාරි බහුල ඔබට නිවාඩු ලබාගැනීමකින් තොරව, පාසලේදී, නිවසේදී හෝ මඟ තොටේදී, පරිගණකය හෝ ජංගම දුරකථනය භාවිතයෙන් ඔබට පහසු ඕනෑම වේලාවක ඉගෙනීමේ නිදහස.
විශිෂ්ට මගපෙන්වීම
Expert help
අධ්‍යාපන නීතිය, ආයතන සංග්‍රහය සහ නව ඉගැන්වීමේ ක්‍රමවේද පිළිබඳ ප්‍රවීණ විද්වතුන් විසින් සකසන ලද, වඩාත් නිවැරදි සහ යාවත්කාලීන විෂය කරුණු වලින් ඔබේ දැනුම පෝෂණය කරගන්න.
සහනදායී අයකරගැනීම්
Pay per lesson
විශාල මුදලක් වැය නොකර, නඩත්තු ගාස්තුවක් වැනි ඉතාම කුඩා මුදලකට මෙම වටිනා පාඨමාලා සහ පෙරහුරු ප්‍රශ්න පත්‍රවලට ප්‍රවේශ වීමේ අවස්ථාව.


