1. හැඳින්වීම – Introduction

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලෙන ඔබ වෙනුවෙන් ම වෙන් වූ , නවීන තාක්ෂණයෙන් පිරිපුන් ඔන්ලයින් ඉගෙනුම් වේදිකාවට (Online Learning Platform) guru.amparapirvien.lk  කාර්ය බහුල ජීවිතය මධ්‍යයේ වුව ද, ඔබේ වෘත්තීය විභාග සහ අධ්‍යාපනික ඉලක්ක පහසුවෙන් ජය ගැනීමට අවශ්‍ය පසුබිම guru.amparapiriven.lk හරහා  සලසා ඇත.

2. අපගේ අරමුණ – Our Purpose

අපගේ මූලික අරමුණ වන්නේ, සම්ප්‍රදායික පන්ති කාමරයෙන් ඔබ්බට ගොස්, ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට (Anytime, Anywhere) අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ඔබට උදා කර දීමයි. විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විභාග (EB Exams) සඳහා අවශ්‍ය නිවැරදි ම මඟ පෙන්වීම සහ විෂය කරුණු තාක්ෂණය ඔස්සේ ඔබ වෙත සමීප කිරීමයි.

3. ඔබට ලැබෙන වටිනාකමValue for You

  • විෂය නිර්දේශ ආවරණය : නව ගුරු සේවා ව්‍යවස්ථානුකූල ව සේවා කාර්යක්‍ෂමතා සඳහා අවශ්‍ය වන මොඩියුල ස්වයං අධ්‍යයන මොඩියුල බැවින් අන්තර්ගත විෂය කරුණු සම්පූර්ණ කර ගැනීමට මග පෙන්වීම.
  • කාලය සහ මුදල් ඉතිරිය: දුර බැහැර ගෙවා පන්තිවලට යාමට අවශ්‍ය නැත. ගෙදර සිට ම හෝ සේවා ස්ථානයේ සිට ම ඉගෙන ගත හැක.
  • විෂය ප්‍රවීණයන්ගේ මග පෙන්වීම: පළපුරුදු ආචාර්ය මණ්ඩලයක් විසින් සැකසූ උසස් තත්ත්වයේ පාඩම් මාලා.
  • නැවත නැවත නැරඹීමේ අවස්ථාව: ඔබට මග හැරුණු හෝ අපැහැදිලි තැන් වීඩියෝ මගින් නැවත නැවත බලා අධ්‍යයනය කිරීමේ පහසුකම.
  • ජංගම දුරකථනයෙන් වුව ද පිවිසීමේ හැකියාව: පරිගණකයක් අත්‍යවශ්‍ය නොවේ, ඔබේ Smart Phone එකෙන් පහසුවෙන් අධ්‍යයනය කිරීමට සැකසූ ආකර්ශනීය අතුරුමුහුණත (Interface)
  • ස්වයං තක්සේරුව : පාඩම් අන්තර්ගතයන්  අවාරණය වන ලෙස ඇතුළත් කර ඇති LMS ක්‍රියාකාරකම් මගින් ආවරණය කළ විෂය කරුණු පිළිබඳ ස්වයං තක්සේරුවක් ලබා ගැනීම හා ඒ තුළින් පුනරීක්ෂණ අවස්ථා හඳුනා ගැනීම.
  • නව්‍ය තාක්‍ෂණය : ගුරු කාර්යක්‍ෂමතා සඳහා වන එකම LMS අඩවිය වන බැවින් ඔබට නූතන LMS අඩවියක ක්‍රියාකාරිත්වය හා හැසිරවීම පිළිබඳ ප්‍රායෝගික අවබෝධය.

Text Box: 1 පියවර 4. සරල පියවර 05කින් ආරම්භ කරමු! -User Guide

    වෙබ් අඩවියට පිවිසීම

             ඔබේ බ්‍රවුසරයේ guru.amparapiriven.lk ලෙස Type කර වෙබ් (මෙහි click කර ප්‍රවේශ විය හැක)

     අඩවියට පිවිසෙන්න.

image 2026 01 01 144933656


      ලියාපදිංචි වීම (Register)

image 2026 01 01 145031092
image 2026 01 01 145117512

     පාඨමාලාව තෝරා ගැනීම

    “Courses” පිටුවට ගොස් ඔබට අවශ්‍ය පාඨමාලාව තෝරා ගන්න.

    image 2026 01 01 145138863

    එහි ඇති “Get Course” බොත්තම ඔබා, ඉන් පසු “Proceed to Checkout” වෙත යන්න.

    image 2026 01 01 145153092
    image 2026 01 01 145239676

      Text Box: 4 පියවරමුදල් ගෙවීම සහ තහවුරු කිරීම

      ඔබේ නම සහ දුරකථන අංකය ඇතුළත් කරන්න.

      “Place Order” බොත්තම ඔබන්න.   

      දකුණු පස ඇති බැංකු ගිණුම් අංකයට අදාළ පාඨමාලා ගාස්තුව තැන්පත් කරන්න.

      Text Box: 5 පියවර             පාඩම් වැඩ කිරීම (Start Learning)

      image 2026 01 01 145350145

      guru.amparapiriven.lk – ගුරු වෘත්තීය අභිමානය හෙට දවසට!

      Leave a Comment

      Your email address will not be published. Required fields are marked *