EB Module -05- නායකත්ව සංවර්ධනය සහ අධ්‍යාපන කළමනාකරණය
Categories: EB 2 Modules
About Course
මෙම පාඨමාලාව ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 වන කාර්යක්ෂමතා කඩඉම සමත්වීම සඳහා අවශ්‍ය වන අධ්‍යාපන කළමනාකරණය, ඉගෙනුම් සැලසුම්කරණය සහ පන්ති කාමර කළමනාකරණය පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා දීම අරමුණු කරයි.
Course Content
ඒකකය 01. නායකත්වය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?
නායකත්වය පිළිබඳ ඉදිරිපත් කර ඇති න්‍යායාත්මක දැනුම මගින් නායකත්ව සංකල්පය හඳුනාගැනීම
-
-
00:00
-
-
00:00
-
-
-
-
-
-
ඒකකය 02. පෞරුෂය යනු කුමක් ද?
බොහෝ දෙනා "පෞරුෂය" යන්න වරදවා වටහා ගනී. උස මහත දේහයක් තිබීම හෝ හොඳින් ඇඳ පැළඳ සිටීම පමණක් පෞරුෂය නොවේ. නායකයෙකුට සහ ගුරුවරයෙකුට පෞරුෂය යනු ඊට වඩා පුළුල් මනෝවිද්‍යාත්මක සංකල්පයකි
-
00:00
-
-
-
00:00
-
-
-
-
-
-
ඒකකය 03. කළමනාකරණය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
කළමනාකරණ සංකල්පය හඳුනාගැනීම හා පාසලේදී භාවිතය
-
00:00
-
-
00:00
-
00:00
-
-
-
-
ඒකකය: 4 අධ්‍යාපන කළමනාකරණය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?
කළමනාකරණ න්‍යාය පදනම් ව අධ්‍යාපන කළමනාකරණ සංකල්පය පිළිබඳ අවබෝධය
-
-
-
-
00:00
-
Student Ratings & Reviews
No Review Yet

