මොඩියුලය 01 – ගුරු වෘත්තීකභාවය සහ ජාතික ගුරු නිපුණතා රාමුව
හැඳින්වීම: මෙම මොඩියුලය මගින් ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුකූලව, ගුරුවරයෙකු සතු විය යුතු වෘත්තීය නිපුණතා සහ සදාචාරාත්මක වගකීම් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දේ. ජාතික ගුරු නිපුණතා රාමුව තුළින් අපේක්ෂා කරන ප්‍රමිතීන් සහ ගුරු වෘත්තීකභාවයේ මූලික වටිනාකම් මෙහිදී සාකච්ඡා කෙරේ.
0/1
1.1.ජාතික ගුරු නිපුණතා රාමුව හැඳින්වීම
0/7
1.2 ගුරුවරයකු තුළ තිබිය යුතු වෘත්තීය දැනුම, කුසලතා හා ව්යවහාර
0/8
1.3 ගුරුවරයකු තුළ තිබිය යුතු වෘත්තීය වටිනාකම් හා ස්වභාවය හඳුනා ගැනීම
ජාතික ගුරු නිපුණතා රාමුව අවධාරණය කරන්නේ ගුරුවරයා හුදෙක් විෂය කරුණු උගන්වන්නෙකු පමණක් නොව, දරුවාගේ "පූර්ණ පෞරුෂය" (Total Personality) ගොඩනගන්නෙකු විය යුතු බවයි.
0/12
1.4. ගුරුවරයෙකු තුළ තිබිය යුතු වෘත්තීය සංවර්ධනය අවස්ථා විශ්ලේෂණය කිරීම
0/6
2. ගුරු වෘත්තිකභාවය
2 .1 ගරු වෘත්තික භාවය
මෙම කොටස මගින් සාමාන්‍ය රැකියාවකින් ඔබ්බට ගොස්, ගුරු සේවය "වෘත්තියක්" ලෙස ස්ථාපිත වන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමට අඩිතාලම දමයි.
0/7
2.2 වෘත්තිකයින් යනු කවරහු ද?
0/6
2.3 වෘත්තිකභාවය
0/4

